🔒 Warranty & Return Policy
- සියලුම ප්‍රොඩක්ට් සඳහා එකම Warranty සහ Return Policy ක්‍රියාත්මක වේ
- කිසිදු ප්‍රොඩක්ට් එකකට වෙනස් policy නොමැත
- Warranty ලබා නොදෙන බැවින්, අවශ්‍ය නම් return request කිරීම පැය 24ක් ඇතුළත කළ යුතුය
🔁 Return Conditions
- Return එකක් arrange කිරීමට පහත කරුණු අනිවාර්යයි:
- Product එක ලබාගත් දිනයේම (delivery day)
- Product එකේ clear photos ගෙන එවිය යුතුය
- Damage / wrong item එවා තිබේ නම් පමණක් Delivery chargers ආයතනය විසින් දරනු ලැබේ
එය පැහැදිලිව photo වලින් පෙන්විය යුතුය
- මේවා පැය දින 3ක් ඇතුළත අපට එවිය යුතුය
- ඊට පසු කරන requests භාර නොගනු ලැබේ
Refund හෝ වෙනත් part එකක් ඔබ වෙත එවන්නේ return කල අයිතමය අප වෙත ලැබුනු පසු පමණි.
💰 Return Charges
- Return කිරීමේදී:
- Return fee ගෙවිය යුතුය
- නැවත යවන product එකේ delivery cost ද පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය.
📩 How to Request a Return
- Website එකේ දා ඇති WhatsApp number වෙත:
- Photos
- Order details
එවා දන්වා return request එක submit කළ යුතුය.
⸻
💳 Payment Options
- Cash on Delivery (COD) ලබා ගත හැක
- Online Payment ක්‍රම ද සපයනු ලැබේ
⸻
🚚 Delivery Information
- ඩිලිවරි ගාස්තු පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය
⸻
🎉 Special Discount for Takashi Customers
- Takashi bike owners සඳහා විශේෂ ඩිස්කවුන්ට් එකක් ලබා දේ
- Discount එක ලබා ගැනීමට:
- ඔබගේ bike එකේ Chassis Number භාවිතා කර account එකක් register කළ යුතුය
- Account එකට login වීම අත්‍යවශ්‍ය වේ







Reviews
There are no reviews yet.